කාලෙකට පස්සේ උමාලි සාරංග ගැන මතකයන් අවදි කරයි දිනක්ෂිටත් උපදෙස් ටිකක්

කාලෙකට පස්සේ උමාලි සාරංග ගැන මතකයන් අවදි කරයි
දිනක්ෂිටත් උපදෙස් ටිකක්

Source Link : Gossip Lanka News & Video

කාමර 200 ක හෝටල් සංකීර්ණයක් නිවාස 180 ක් සුපිරි වෙළද සංකීරණ නාන තටාක ඇති කලම්බු සිටි සෙන්ටර් ආසියාවටම එළියක් දෙමින් විවෘතවේ

කොළඹ 02, ජේම්ස් පීරිස් මාවතේ අලුතින් ආරම්භ වූ Colombo City Centre වෙළඳ සාප්පු සංකීර්ණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (19) දින විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, Colombo City Centre හි අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.

Image result for colombo city centre opening

Image result for colombo city centre opening

Image result for colombo city centre opening

Image result for colombo city centre opening

Source Link : ආටිකල් 14.news

ප****** ගැන මොනවද ඔබ දන්නේ වීඩියෝ එක බැලුවොත් ප****** අරින්න කලින් දෙවරක් සිතයි

ප****** ගැන මොනවද ඔබ දන්නේ
වීඩියෝ එක බැලුවොත් ප****** අරින්න කලින් දෙවරක් සිතයි

Source Link : Gossip Lanka News & Video

සුරූපී නිළි දම්මි ෆොන්සේකා දුෂණය කර මරා දැමුවේ කවුද සුවිසල් නිවසේ තනිව ජීවත් වූ ඇය ගැන ගම්මුන් කියන අමුතු කතා

සුරූපී නිළි දම්මි ෆොන්සේකා දුෂණය කර මරා දැමුවේ කවුද
සුවිසල් නිවසේ තනිව ජීවත් වූ ඇය ගැන ගම්මුන් කියන අමුතු කතා

Source Link : Gossip Lanka News & Video

දෙරණ ලිටිල් ස්ටාර් වේදිකාවේ කාගෙත් සිත් ගත් පිටිසර ගමකින් බිහිවු ආක්ෂා චමුදි දියනිය පොලීසියට ඇවිත් කිව්ව දේ

දෙරණ ලිටිල් ස්ටාර් වේදිකාවේ කාගෙත් සිත් ගත් පිටිසර ගමකින් බිහිවු ආක්ෂා චමුදි දියනිය පොලීසියට ඇවිත් කිව්ව දේ

Source Link : Gossip Lanka News & Video

ඒ ආදරේ විඳීමන් දෙයියනේ කියලා ඒ ආදරේ එක්ක ජීවත් වෙනවා හයිසින්ත් විජේරත්න

ඒ ආදරේ විඳීමන් දෙයියනේ කියලා ඒ ආදරේ එක්ක ජීවත් වෙනවා හයිසින්ත් විජේරත්න

Source Link : Gossip Lanka News & Video

ඇමරිකන් ඩොලරය එක දිගට ශක්තිමත් වීමෙන් ලෝකයේ හැම රටක්ම අර්බුධයක ලංකාවට වඩා ඉන්දියාව පිඩනයකින්. ජාත්‍යන්තර වෙලදාමත් දැන් අවදානමේ

සැම රටක්ම ගෝලීය ආර්ථික අර්බුධයකට ලක්ව ඇති බව අගමැති මාලිගාවත්ත දාරුස්සලාම් මහා විද්‍යාලයේ මිලියන 40 ක වියදමින් නව ගොඩනැගිල්ල විවෘත කිරිමේදී පවසා සිටියා.

කුමන ආර්ථික බාධා තිබුනත් අධ්‍යාපනය සෞඛ්‍ය සදහා කිසි විටක මුදල් වෙන් කිරීම අඩු නොකරන බව අගමැති වරයා පවසා සිටියා. එසේම පාසල් වලට ගොඩනැගිලි 6000 ක් ලබා දීම මේ රජයෙන් කර ඇති බවද පවසනවා. එසේම ශිෂ්‍ය රක්ෂණය ආරම්භ කිරීමත් අගමැතිවරයා මතක කර සිටියා.

මේ වන විට ඩොලරය ශක්තිමත් වීම නිසා අනෙක් සියලුම රටවල් වල ආර්ථිකය කඩා වැටෙමින් යන බව අගමැතිවරයා අවධාරණය කරනවා. තෙල් මිල බඩුමිල ලෝකයේ සැමතැනම ඉහල යාමට පටන් ගෙන ඇති අතර තීරු බදු ගට්ටනය නිසා ජාත්‍යන්තර වෙලදාමටද මේ වන විට ප්‍රශ්නයක් වී ඇතිබව පවසනවා. මෙය දුප්පත් රටවල් වලට දැඩි ලෙස බලපෑ ඇති අතර ලංකාවටත් වඩා ඉන්දියාවට මෙය බලපෑ ඇති බව සදහන්.

දෙමව්පිය නිවසේ කොපමණ ගැටළු තිබුනත් තම දෙඅපල විකුණා හෝ දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන නිසා රජයක් ලෙස කුමන බාධා තිබුනත් අධ්‍යාපනයට වැඩි ඉඩකඩක් රජය දෙන බව අගමැති රනිල් පවසනවා.

Source Link : ආටිකල් 14.news

කෝපි කඩේ කුරුං ගුරුං මතකයි නේද? ඔහුට ඔබේ උදව් අවශ්‍ය වෙලාවයි මේ

කෝපි කඩේ බැලුවේ නැති කවුරුත් නැතිව ඇති. ඒ තරමට හැමෝටම මෙම නාට්‍යය සමීපයි. ඉතින් මේ නාට්‍යයේ සිටිය කුරුං ගුරුං අසනීප වෙලා. ඔහුට උදව් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවනම් උදව් කරන්න. ලොකු පිනක්.

1 2

3

Source Link : Gossip Lanka News & Video

ලංකාවෙන් ශුද්ධවූ ජලය ගෙනියන අරාබිකාරයෝ මෙන්න කවුරුත් නොදත් විස්තරය

ලංකාවෙන් ශුද්ධවූ ජලය ගෙනියන අරාබිකාරයෝ
මෙන්න කවුරුත් නොදත් විස්තරය

Source Link : Gossip Lanka News & Video

රජය තවත් දැඩි තීරණයක් අරගෙන මෙන්න වල්ඌරු මස් සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කරයි

වල් ඌරු මස් ප්‍රවාහනය කිරීම සහ අලෙවි කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා කෘෂිකර්මාන්ත අමාත්‍යංශය විසින් සකස් කළ කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැනට පවතින නීතියට අනුව වල්ඌරන් මරණයට පත් කිරීම තහනම් නොවූවද ප්‍රවාහනය කිරීම සහ අළෙවි කිරීම තහනම් වනවා.

වල්ඌරන්ගෙන් කෘෂි බෝගවලට සිදුවන හානිය අවම කිරීමේ අරමුණින් අදාළ නීතිය සංශෝධනය කිරීමට සැළසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

වන සතුන්ගෙන් සිදුවන වගා හානියෙන් වැඩිම වගා හානියක් සිදුවන්නේ වල්ඌරන්ගෙන් බවට, සිදුකරන ලද සමීක්ෂණයකින් ද අනාවරණය වී තිබීම මෙම තත්ත්වයට හේතුවයි.

Source Link : Gossip Lanka News & Video