ඇමති රාජිත කැබිනට් මාධ්‍යය හමුවේදී “ප්‍රභාකරන් මහත්තයා” කියයි! (Video)

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව රාජිත සේනාරත්න සහ ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද(16) පැවැත්වුණේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී.

එහිදි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යය රාජිත සේනාරත්න ප්‍රකාශයක් සිදුකරන අතරවාරයේ ත්‍රස්තවාදී නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් “මහත්තයා” ලෙසින්ද හැදින්වීම විශේෂත්වයක් වන අතර එය කාගේත් අවධානය දිනා ගත්තක් වුනා. තවද, එහිදි මාධ්‍යවේදීන් සහ අමාත්‍යවරයා අතර උණුසුම් කතාබහක්ද ඇතිවුනා.

එම අවස්ථාවේ විඩීයෝවයි මේ…

විජේවීර මහත්තයයි ප්‍රභාකරන් මහත්තයයි කරපු දේවල්වල වෙනසක් නෑ-ඇමති රාජිත

විජේවීර මහත්තයයි ප්‍රභාකරන් මහත්තයයි කරපු දේවල්වල වෙනසක් නෑ..යුද්ධ කරද්දී ඕනෑම හමුදාවක් අතින් අහිංසක මිනිස්සු ඝාතන වෙනවාවිරුවෝ කියන අය අතින් මැරුනේ අපේම දරුවන්..-කැබිනට් හමුවේදී ඇමති රාජිත කියයි

Posted by Neth FM on Wednesday, May 16, 2018

Source Link : Online Sinhala Blog

Leave a Reply

Your email address will not be published. Required fields are marked *