ගොවිපලට ගිය ඔහු දැක්ක අද්භූත ඇඟ කිලිපොලා යන මුහුණ මෙන්න පුදුම දේවල් තමයි ලෝකේ තියෙන්නේ

මේ මුහු8න දැක්කම ඔයාලට හිතෙන්නේ මොකද්ද? දැක්කත් නිකන් භයානක අංග කිලිපොලා යන පෙනුමක් තියෙන්නේ නමුත් ඇත්තටම මේ මුහුණක්නම් නොවෙයි. දැක්ක ගමන් මුහුණක් වගේ පෙනුනට මෙතන ඉන්නේ ඔයාලට හීනෙකින්වත් නොසිතෙන සතුන් වර්ගයක්. සාමන්යෙන් මොවුන්ට කකුල් 8ක් පිහිටන නමුත් කකුල් 10ක් පිහිටන අසාමාන්‍ය අයද ලෝකේ ඉන්නවා.

අයෙක් දුටුවොත් ඔබවත් කිලිපොලා යනවා නිසැකයි.මෑතකදී එවැනි සත්වයෙකු හමුවූ බව චීනයෙන් ර්වතා වනවා.
මෙම සත්වයාගේ උදර ප්‍රදේශය විශේෂිත වූ හැඩයකින් යුක්ත වූ අතර එය පෞරාණික කතා වස්තු වල එන සත්වයෙකුගේ ස්වරුපයක් ගත්තේය.එසේම එම සත්වයා සතුව තිබු පාද 10 නිසා අතිශය දුර් ලබ බවක් පෙන්විය.මොහු හමුවුයේ චීනයේ වාසය කරනා ගොවියෙක් වන Li Wenhua හටයි.දුටු පමණින් අසාමාන්‍ය බවක් උසුලන නිසා ඔහු අසල්වාසීන් කැදවා මේ පිළිබඳව පරික්ෂා කළේය.

Source Link : Online Sinhala Blog

Leave a Reply

Your email address will not be published. Required fields are marked *