තිසුරි යුවනිකාගේ විවාහය ලබන මාසයේ

Thisuri Yuwanika

තිසුරි යුවනිකා රංගන ක්ෂේත්‍රයේ දක්ෂ තරුණ රංගන ශිල්පිනියක්. විවිධ චරිත ඔස්සේ ඇගේ රංගනයන් ටෙලි නාට්‍ය තුළින් සහ සිනමාව තුලින් අප දැක තිබෙනවා.

තිසුරි කියන්නේ ප්‍රවීණ රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලිගේ ආදරණීය දියණියයි.

ඉතින් මේ කියන්න හදන්නේ තිසුරි ගැන ආරංචි වන අළුත්ම තොරතුරයි. තිසුරි තනිකඩ ජීවිතයට සමු දිලා ලබන මාසෙදි විවාහ වෙනවාලු.

ඇගේ අතගන්නේ වෙළඳ නාවික ක්ෂේත්‍රයේ කෙනෙක්.

එයා පොඩි කාලේ ඉඳලාම තිසුරිගේ යහළුවෙක්ලු. ඉතින් මේ දිනවල රංගන කටයුතුයි, විවාහ කටයුතුයි නිසා තිසුරි හොඳටම කාර්යබහුල වෙලා කියලා තමයි අපිට කිව්වේ.

 

The post තිසුරි යුවනිකාගේ විවාහය ලබන මාසයේ appeared first on Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk - Raja Gossip.

Source Link : Gossip – Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Leave a Reply

Your email address will not be published. Required fields are marked *