දකුණේ ඇමතිගේ පුතාගේ මගුලට මෛත්‍රී සහ මහින්ද එක්ව සාක්ෂි තැබූ හැටි

අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් පසඳ යාපා අබේවර්ධනගේ විවාහ උත්සවය අද (07) කොළඹදී පැවැත්වුණා.

මෙම මංගල උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී තිබෙනවා.

මනාලයාගේ සහ මනාළියගේ පාර්ශව දෙකෙන් සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර තිබෙන්නේ ජනාධිපතිවරයා සහ හිටපුු ජනපතිවරයායි.

ඔවුන් දෙදෙනා එක්ව කතාබහක නියැලෙන ඡායාරූපයක්ද හමුවුණා.

එම විවාහ උත්සවයේ ඡායාරූප පහතින්.

Source Link : Gossip Lanka News & Video

Leave a Reply

Your email address will not be published. Required fields are marked *