ප්‍රවීන ජෝතීර්වේදී මංජුල පීරිස් මහතාගේ පුත් මංචන පීරිස්ට ලැබුණු සම්මාන මෙන්න (Photos)

මංජුල පීරිස් කියන්නේ අපේ රටේ ඉන්න ප්‍රවීන ජෝතීර්වේදියේක්. ඔහු ගැන නොදන්නා කෙනෙක් නැහැ. එතුමාගේ ආදරණිය දෙවන පුතා තමයි මංචන පීරිස්. ඒ නමත් කියපු ගමන් මේ වෙද්දි ලංකාවේ ඉන්න බොහෝ පිරිසක් දන්නවා. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි Manhunt International – WORLD’s තරඟය හේතුවෙන්.

පසුගියදා උත්කර්ෂවත් ලෙස Manhunt International – WORLD’s තරඟයේ අවසාන අදියර පැවැත්වුණා. එහිදී මංචනට Mr Universe සහ Mr Photogenic යන අංශ දෙක වෙනුවෙන්ම සම්මානයන් දිනාගන්නට වාසනාව උදා වුනා.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මේ…

Source Link : Online Sinhala Blog

Leave a Reply

Your email address will not be published. Required fields are marked *