අපි අද ජිවත් වෙන්නේ සියල්ලම මුදලට විකිනෙන සමාජයකයි. කොටින්ම කියනවනම් දරුවෙක් හදන්න ගර්භාෂයක් වුණත මුදලට ගන්න පුළුවන් සමාජයක් තමයි අද ලොව පුරාම විසිරි පවතින්නේ. අපි අද කියන්න යන කතාවනම් ඔයාලට ටිකක් අදහගන්න බැරිවෙයි නමුත් එක ඇත්තටම සිද්ධවෙන සිදුවීමක්. පොඩි කාලේ ඉඳන් තමන් හදපු ආදරණිය දුව දෙමව්පියන් විසින්ම පොළකට ගෙනත් විකුනනවා කිව්වොත් ඔයාලට එක හිතන්න පුලුවන්ද? බෑ නේද නමුත් එක ඇත්තටම සිදුවෙනවා.
මෙම අමුතුම පොළ පිහිටා තිබෙන්නේ බල්ගේරියාවේ ‘Stara Zagora’ නම් ප්රදේශයේයි. සෑම වසර 04කට වරක්ම පැවැත්වෙන මෙය වඩාත් ප්රචලිත වන්නේ roma bride market ලෙසයි ඒ අනුව නව යොවුන් වියට පා තැබීමෙන් අනතුරුව ගැහැණු දරුවන් සිය දෙමාපියන් විසින් එමපොලට කැදවා ඔවුන්ව ගැනුම්කරුවන් සඳහා විකුණනු ලබනවා
Source Link : lanka-hotnews