මැගසින් බන්ධනාගාරයට පැමිණ සිරකරුවකු වූ සිය පෙම්වතා සමඟ විවාහ වූ පෙම්වතිය

අද මුලු ලංකාවේම බන්ධනාගාර ඉතිහාසය වෙනස් කරමින් අමුතුම  සිදුවීමක් සිදුවුණා. ඒ අපි ඔබ මෙතෙක් කිසිම දවසක නොඇසූ සිදුවීමක්.  30 අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි පුද්ගලයකු සමඟ එහි දී විවාහ දිවියට පිවිසියේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කි‍්‍රයාකාරී සාමාජිකාවක් බවයි අපිට දැනගන්නට ලැබුනේ.

නමින් ස්වීටි ෂෙලින් චමිලා බක් නම් වූ ඇය 41 හැවිරිදිය. මැගසින් බන්ධනාගාරය  තුළ දී සිදුවූ ඇයගේ විවාහය අවස්ථාවේ මාධ්‍යයට එය ආවරණය කරන්නට අවස්ථාව හිමි නොවු අතර මනාලිය හමුවන්නට මාධ්‍යයට අවස්ථාව ලැබුණේ බන්ධනාගාරයෙන් පිටතදීය. එහි වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව පහතින්

Source Link : Online Sinhala Blog

Leave a Reply

Your email address will not be published. Required fields are marked *