රූප සුන්දරී තරගයකට යන්න ඉන්න නවගමුව වෛද්‍යවරියගේ වීඩියෝවක් එළියට

nuwandika siriwardena

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන ලබන සැප්තැම්බර් මස මැද භාගයේ දී සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ඇය නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව සිය සීමාවාසික පුහුණුව ලබමින් සිටිනවා.

හැමතැනම වගේ කතාවෙන නුවන්දිකා සිරිවර්ධන ගැන සියලු විස්තර ඔබට කියන්න අපි ගියා ඇයව හොයාගෙන.

වීඩියෝව පහතින්..

The Miss British Empire 2018

The post රූප සුන්දරී තරගයකට යන්න ඉන්න නවගමුව වෛද්‍යවරියගේ වීඩියෝවක් එළියට appeared first on Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk - Raja Gossip.

Source Link : Gossip – Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Leave a Reply

Your email address will not be published. Required fields are marked *