ලොවක් වසඟ කල තවත් නිලියක් මෙලොව හැරයයි. පිට පිට මියගිය හතරවන නිළිය

සල්ලි වලට හැමදේම කරන සමාජයේ සල්ලි වලට තමන්ගේ ලජ්ජාවත් විකුණන නිලියන් මේ ලෝකේ ගොඩක් ඉන්නවා. ඒ අයට කියන නම අමුතුවෙන කියන්න ඕනේ නැහැනේ. පසුගිය දිනවලම සල්ලි වලට විකිනුනු මේ නිලියන් දිගින් දිගටම සියදිවි නසාගන්න ආකාරය අපිට දක්නට ලැබුනා. එහි හතරවන මරණයත් අපිට පසුගිය දිනෙක අහන්නට ලැබුනා. මේ කාරණාව ඇගේ කළමනාකරු මේ බව සනාථ කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මියයාමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර නොවා එම චිත්‍රපටිවල රඟපෑම ආරම්භ කර ඇත්තේ පසුගිය වසරේ වන අතර, ඊට පෙර ඇය ළමා නිලියක් ලෙස නම දිනා සිටිය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Source Link : Online Sinhala Blog

Leave a Reply

Your email address will not be published. Required fields are marked *