ඔයා සීයා මෙයා නෙතූ අක්කා දෙරණේ කට්ටිය සකලහංසමාලේව හුරතල් කරන හැටි

ඔයා සීයා මෙයා නෙතූ අක්කා
දෙරණේ කට්ටිය සකලහංසමාලේව හුරතල් කරන හැටි

Source Link : Gossip Lanka News & Video

කාන්තා ඔබත් මෙම සනීපාර්ක්ෂත තුවා පාවිච්චි කරන කෙනෙක්ද? එහෙනම් අනිවා මේ වීඩියෝව නරඹන්න

කාන්තා ඔබත් මෙම සනීපාර්ක්ෂත තුවා පාවිච්චි කරන කෙනෙක්ද?
එහෙනම් අනිවා මේ වීඩියෝව නරඹන්න

Source Link : Gossip Lanka News & Video

සිංහල සින්දු කියන ඇමරිකාවේ වීදී ගායකයා අහලා බලන්නකෝ කොහොමද කියලා

සිංහල සින්දු කියන ඇමරිකාවේ වීදී ගායකයා
අහලා බලන්නකෝ කොහොමද කියලා

Source Link : Gossip Lanka News & Video

“ඇමරිකාව වගේ රටක නම් නිරුවත් වෙන්න නෙවෙයි ඕන දෙයක් කරන්න තිබුණා..“ උදයන්ති කුලතුංග

“ඇමරිකාව වගේ රටක නම් නිරුවත් වෙන්න නෙවෙයි ඕන දෙයක් කරන්න තිබුණා..“ උදයන්ති කුලතුංග

Source Link : Gossip Lanka News & Video

ගෙවල් හදන ඔබට සුභ වාසියක් කළු ගල, වැලි ඇතුලු ද්‍රව්‍ය රැසක මිල අඩුවෙයි

ගෙවල් හදන ඔබට සුභ වාසියක්
කළු ගල, වැලි ඇතුලු ද්‍රව්‍ය රැසක මිල අඩුවෙයි

Source Link : Gossip Lanka News & Video

“මොකද්ද මේ කරුමේ කියලා දාල යන්න හිතුන වාර ගාන අනන්තයි” උපේක්ෂා ස්වර්ණමාලි

“මොකද්ද මේ කරුමේ කියලා දාල යන්න හිතුන වාර ගාන අනන්තයි” උපේක්ෂා ස්වර්ණමාලි

Source Link : Gossip Lanka News & Video

බිරිදත් එක්ක ලොව වටා සංචාරය කරන කීර්ති පැස්කුවෙල් ගේ පුත් කසුන් පැස්කුවෙල්ගේ සොදුරු කැදැල්ල

බිරිදත් එක්ක ලොව වටා සංචාරය කරන කීර්ති පැස්කුවෙල් ගේ පුත් කසුන් පැස්කුවෙල්ගේ සොදුරු කැදැල්ල

Source Link : Gossip Lanka News & Video

Fifa World Cup එක බැලුවට ගොඩක් දෙනෙක් දැක්කේ නැති ඡායාරූප කිහිපයක් මෙන්න

Fifa World Cup එක බැලුවට ගොඩක් දෙනෙක් දැක්කේ නැති ඡායාරූප කිහිපයක් මෙන්න

1 2

3

4 5 6 7 8 9

Source Link : Gossip Lanka News & Video

තරඟයේ ජයග්‍රහනයෙන් පසු සුරංග ලක්මාල් මාධ්‍යයට කිව්ව දේ මෙන්න

තරඟයේ ජයග්‍රහනයෙන් පසු සුරංග ලක්මාල් මාධ්‍යයට කිව්ව දේ මෙන්න

Source Link : Gossip Lanka News & Video

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සමඟ එක වෙලා විජයකලා අළුත් පක්ෂයක් පිහිටු වීමට සූදානම්

සිය ඇමැති තනතුරින් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සුදානම් බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

නව පක්ෂය පිහිටුවීම ගැන ඇය මේ වනවිටත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සමඟ රහසිගත සාකච්ඡා ගණනාවක්ම පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මහඇමැති විග්නේෂ්වරන්ට අමතරව දෙමළ ජාතික පෙරමුණ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, හිටපු මන්ත්‍රීන් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, එම්.කේ. සිවාජිලිංගම් ආදීන්ගේ සහයද මෙම පක්ෂයට ලබා ගැනීමට නියමිතයි.

Source Link : Gossip Lanka News & Video