සියලු බාධක මැද හසිනි මවු පදවියට සුදානම්

ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක පිළිබදව පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක්වුනා. ඒ ඔහුගේ දෙවන විවාහය ලෙස තමන්ට වඩා වයසින් ඉතා අඩු හෂිනි අමේන්ද්‍රා සමඟ අතිනත ගැනීම නිසයි. ඉන් අනතුරුව අවස්තාවක හෂිනි රත්නායක පවසා තිබුණේ තමන් සහ සිය සැමියාට දරුවෙකු පිළිබද දැඩි බලාපොරොත්තුවක් තිබෙන බවයි. කෙසේ වුවද මේ කතාබහ ක්‍රමයෙන් යට යත්ම නැවතත් වික්ටර් – හෂිනි යුවළ පිළිබදව කතාබහක් ඇති වුනා, ඒ තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සිදුවූ ස්වර්ණාභරණ හොරකමක් සම්බන්ධයෙන් හෂිනි රත්නායක පොලිස් අත්අඩංගුවට පත්වීම නිසා. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

 

Source Link : lanka-hotnews

ලොව සිදු වූ පුදුම හිතෙන විවාහ 05ක් මෙන්න

කාලෙන් කාලෙට ලෝකයේ සිදුවන විවිධ දේවල් ගැන අපට අසන්නට දකින්නට ලැබෙනවා. ඉතින් අද මේ කියන්න යන්නේ ලොව සිදු වූ පුදුම විවාහ මංගල්‍ය කිහිපයක්.  අප්‍රිකාවේ වසන වයස 08 වූ සෙන්ලේ හා අවුරුදු 08ක් වූ හෙලන් යන දෙපලද විවාහ ගෙන තිබෙනවා. ඔවුන්ගේ වයස් පරතරය සුළු පටු දෙයක් නොවේ. කෙසේ නමුත් ඔවුන් සතුට්න් ජිවත් වනවා ඇත. එමෙන්ම ලොව උසම මිනිසාගේ විවාහයද පුදුම සහගතය. ඔවුන් දෙදෙනා අතර ඇත්තේ ලොකු උස පරතරයකි. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

Source Link : lanka-hotnews

මේ දිනවල විකාශය වන දෙවෙනි ඉනිමේ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වන අංජුලා රාජපක්ෂ යුග දිවියට

මේ දිනවල විකාශය වන දෙවෙනි ඉනිමේ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වන ප්‍රවීන රංගන ශිල්පිනි අංජුලා රාජපක්ෂ යුග දිවියට එලබිල තිබෙනවා. විවහා ගිවිස ගැනීමේ කටයුතු සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වි තිබෙනවා. ඉතාමත් සරල ලෙස ගත් එම මංගල දිනයේ චායාරුප කිහිපයක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. අපිත් ඔවුන් දෙපලට විවාහ දිවියට ලයික් එකකින් සුභ පතමු. මංගල දිනයේ චායාරුප පහත වවීඩියෝවෙන් නරඹන්න

Source Link : lanka-hotnews

අනුරාධපුර මිශ්‍ර පාසලකින් හමුවූ අම්මලාගේ ඇග හිරිවැටෙන දේ

අනුරාධපුර නගරාසන්නයේ පිහිටි එම විද්‍යාලයේ නව වසරේ පාසල් වාරය ආරම්භ කිරීමට පෙර මීට දින කිහිපයකට ඉහත දී පැවැති ශ‍්‍රමදාන කටයුත්තකදී පන්ති කාමරයකින් වීසිකරනු ලැබූ බවට සැකකරන කුඩා පාර්සලයක් මෙලෙස දෙමාපියන්ට ලැබී තිබෙනවා. මෙය සමාජ ගත කරන්නේ ඔබේ දරුවාත් මෙවැනි ක්‍රියාවලින් වලකා ගැනීමටයි. එසේනම් මල් වන් අහිංසක ජිවිත විනාශ නොවී රැකගැනීම වැඩිහිටි ඔබගේ වගකීමක් මෙන්ම යුතුකමක්. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

Source Link : lanka-hotnews

කතරගම පුදබිමට ඇවිත් මිනිසුන් බලා සිටියේ දී කරන අපූරුදේ බලන්න

ලොව් තුරු බුදු රජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ තිරිසන් සතුන් පවා දන්නා බව හරි අපූරුවට කියා පාන්නා වූ හරි අපුරු දර්ශනයකි මේ. මිනිස්සු ලග නැති කරුණාවක් බුදුන් කෙරේ මේ සතුන්ට ඇති බව මෙය නරඹන ඔබට වැටහේ. ඇත්තටම තිරිසන් සතුන්ගේද හද බුදු ගුණ අභියස සසල වන අයුරු පැවසීමට මේ වීඩියෝව නිදසුනකි. එසේනම් ඔබත් නරඹන්න.. ඒ වගේම මේ වගේ අවස්ථාවක් අනිත් යහළුවන්ටත් බලන්න share කරන්න

Source Link : lanka-hotnews

අවුරුදු 13දී දරිවෙක් බිහිකළ අම්මයි තාත්තයි කියන අමුතු කතාව මෙන්න

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජිවත් වූ මොවුන් දෙපලට උත්තරීතර මවු පදවිය මෙන්ම පිය පදවිය හිමි වුයේ වයස අවුරුදු 13 දීය. දෙමාපියන්ද කෙළිලොල් වයසේ සිටියද ඔවුන්ට මෙම සිදුවීම එතරම් ගැටළුවක් නොවේ. නමුත් අප වැනි රටවල මෙය  ඉතාමත් අප්‍රසන්න කනට අමිහිරි සිදුවීමක් උවද ඔවුන් එය ඉතාමත් සතුටින් බාරගෙන ඇත. මොවුන් කියන්නේ හරි පුදුම කතාවක්. එනම් වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

Source Link : lanka-hotnews

ලිංගිකව වැඩිපුරම සතුටු වන්නේ මොන වයසේ කාන්තාවන්ද? මෙන්න ඔබ නොදත් ඒ ඇත්ත

ලිංගිකත්වය ගැහැණු පිරිම දෙපාර්ශවයටම පොදු දෙයක්. නමුත් ගැහැණු පාර්ශවය ගත් විට හැගීම් වඩාත් උත්දීපනය වන වයස් පරාසයක් ඇත. ඔවුන් එම වයස් වලදී ලිංගික ජිවිතයට ගොඩක් ඇලුම් කරයි.  නමුත් පිරිමි පාර්ශවයට එය එසේ නොවේ. අපි සාමාන්‍යයෙන් සිතන්නේ ලිංගික හැගීම් වඩාත් උත්දීපනය වන්නේ තරුණ වයසේ කියා නේද. නමුත් එය එසේ නොවේ. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

Source Link : lanka-hotnews

මේ වීඩියෝව පොඩි අය නම් බලන්න එපා මේක බලපු ගොඩක් අය කීවේ ඉරාජ් හොදයි කියල.

මෙන්න කරනවානම් විසුවල් ඉරාජ් චමු ශ්‍රී කලේ යන්න හැදූ තවත් එකක් බුකිය කළඹයි මෙන්න බලන්නකෝ මේ සින්දුව කොහොමද කරලා තියෙන්නේ කියලා ඉරජ්ගේ ආරටම වගේ තමා මේ සින්දුවත් හදල තියෙන්නේ ඔන්න එහෙනම් ඔයාලත් බලන්නකෝ කොහොමද මේක කියලා. ඔයාලගේ අදහසුත් පහතින් කොමෙන්ට් කරගෙනම යන්නකෝ. එහෙනම් වීඩියෝව පහතින් නරඹන්න. ඔයාලට සුබ දවසක්

Source Link : lanka-hotnews

දෙදරු මවක් වන එංගලන්තයේ පදිංචිවී සිටින කාංචනා මෙන්ඩිස් ලංකාවට පැමිණ නැවතත් විවහා වෙයි.

දෙදරු මවක් වන එංගලන්තයේ පදිංචිවී සිටින කාංචනා මෙන්ඩිස් ලංකාවට පැමිණ නැවතත් විවහා වෙයි. දෙදරු මවක් වන ප්‍රකට නිලි කාංචනා මෙන්ඩිස් නැවත විවහාවී තිබෙනවා පසුගියදා ඇය ලංකාවට පැමිණි අවස්ථාවේ ඇය විවහා උත්සවයක් ගන්නට කල්පනා කලේ මෑත කාලයේ තිබෙන මංගල චායා රුප කලාවට එක්වන්නට ඇය විවහාවූ කාලයේ නොහැකිවීම නිසා…කොහොම උනත් ඇය නැවත විවහා වී තිබුනේ ඇයගේම පළමු සැමියා සමගින්..පහත විඩියෝවෙන් නරඹන්න

 

Source Link : lanka-hotnews

චීන හා ජපන් නිල් චිත්‍රපට වල ලිංකේන්ද්‍රය බොඳ කරන්න හේතුව මෙන්න

ලෝකයේ විවිධ රටවල නිල් චිත්‍රපට රූගත කිරීමට අවසර ඇත. එම රටවල එවැනි දේවල් නීති විරෝධී නොවන ක්‍රියා නිසා බොහෝ යුරෝපා රටවල නීල් චිත්‍රපට රූගත කිරීම එතරම් ලොකුවට සිතිය යුතු කාරණයක් නොවේ.නමුත් අප වැනි රටවල එය නීති විරෝධී මෙන්ම සමාජ විරෝධී ක්‍රියාවක් වේ. නමුත් ජපානය, චීනය වැනි රටවල නිල් චිත්‍රපට රූගත කිරීමට අවසර ලබා දුන්නද ලින්කෙන්ද්‍රය බොඳ කල යුතුය. එසේනම් වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න.

Source Link : lanka-hotnews