Breaking News : කොල්ලුපිටියේ මෝටර් රථයක් හදිසියේ ගිනිගනී (photos)

මීට සුළු මොහොතකට කලින් කොල්ලුපිටිය අරලියගහ මන්දිරය අසල ප්‍රදේශයේ මෝටර් රථයක් හදිසියේම ගිනි ගෙන ඇත. වර්ෂාව සහිත සවස් භාග්‍යයේ වුවත් හදිස්සියේ මේ කාර් රථය ගිනිගත්තේ කුමන හේතුවක් නිසාද යන්න තවමත් අනාවරණය වී නොමැත.

මෙම සිද්ධිය හේතුවෙන් කොල්ලුපිටිය අවට විශාල රථ වාහන තදබදයක්ද ඇතිවී තිබෙන අතර, පොලිසිය මෙම අවස්ථාවේ එම ස්ථානයට පැමිණ මාර්ගය පැහැදිලි කිරීමට උත්සහ ගන්නා අතර තවමත් මෝටර් රථය ගිනි ගන්නා බවට ආරංචි වේ.

Source Link : Bro – බ්‍රෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *