පෙර ආත්මෙදි කරපු පවක් තමයි මේ පල දීල තියන්නේ ගාමිණි අම්බලන්ගොඩ කලා කරුවා පැවසු සංවේදී කතාව

පෙර ආත්මෙදි කරපු පවක් තමයි මේ පල දීල තියන්නේ ගාමිණි අම්බලන්ගොඩ කලා කරුවා පැවසු සංවේදී කතාව

Source Link : Gossip Lanka News & Video

දාස් ගණන් සල්ලි දීලා පළතුරු වට්ටි පුජා කලාට ප්‍රතඵල නැත්තේ මෙන්න මේකයි

පළතුරු වට්ටි අදනම් අපි ගෙදර පළතුරු වට්ටියක් හදාගෙන දේවාලෙකට ගිහින් පුජා කරන වාරනම් ඉතාමත් අඩුයි ඒ වෙනුවට අපි කරන්නේ දේවාලය ළඟ තියන කඩේකින් දාස් ගණනක් දීලා පුජා වට්ටියක් අරගෙන එක එහෙමම දේවාලෙට පුජා කරලා එන එක අන්න ඒ කරනවා නිසා තමයි අද දේව පුකාවෙන් කිසිම ප්‍රතිඵලයක් හරියට ලැබෙන්නේ නැත්තේ

හැමදේම කරන්න ඕනේ හරි විදියක් තියනවා අද අපි මේ විදියෝවෙන් කියලා දෙන්න යන්නේ හරිම විදියට පළතුරු වට්ටියක් හදලා දේව පුජාවකට සුදානම් කරන හැටි ගැනයි හරිම විදියට ප්‍රතිඵල ලැබෙන්න නම් දෙවියන්ට පුජා වට්ටියක් තියන හරිම විදිය මෙන්න

Source Link : lanka-hotnews

මහමඟ සිදුවන අපයෝජනයට එරෙහිව දෙනෝදාහක් මැද ගවුම උස්සන රුසියන් කෙල්ල (PHOTOS/VIDEO)

ලොවපුරා බොහෝ කාන්තාවන් පොදු ප්‍රවාහණ සේවයන් තුලදි විවිධ අතවරයන්ට ලක්වනවා. යුක්තිය පසිඳලීමේ ආයතන කෙතරම් ශක්තිමත් වුවත් මෙවන් අපයෝජනයන් සම්පූර්ණයෙන් වැලැක්වීමට කිසිම රජයක් සමත්වී නැහැ.

රුසියානු ජාතික තරුණියක් වන Anna Dovgalyuk විසින් කාන්තා අපයෝජනයට එරෙහිව කරනු ලැබූ විරෝධතාවයක් ජාත්‍යන්තර මාධ්‍ය තුල බොහෝ සෙයින් කතා බහට ලක්වූ අතර එහිදී ඇය සිය ගවුම ඔසවමින් විරෝධය පළ කරනවා.

රුසියාවේ පොදු ප්‍රවාහණ මධ්‍යස්ථානයක් තුල ඇය කරනු ලබන මෙම ක්‍රියාවට මේ වනවිට ලෝකය පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇත.

Source Link : lanka-hotnews

දාස් ගණන් සල්ලි දීලා පළතුරු වට්ටි පුජා කලාට ප්‍රතඵල නැත්තේ මෙන්න මේකයි

පළතුරු වට්ටි අදනම් අපි ගෙදර පළතුරු වට්ටියක් හදාගෙන දේවාලෙකට ගිහින් පුජා කරන වාරනම් ඉතාමත් අඩුයි ඒ වෙනුවට අපි කරන්නේ දේවාලය ළඟ තියන කඩේකින් දාස් ගණනක් දීලා පුජා වට්ටියක් අරගෙන එක එහෙමම දේවාලෙට පුජා කරලා එන එක අන්න ඒ කරනවා නිසා තමයි අද දේව පුකාවෙන් කිසිම ප්‍රතිඵලයක් හරියට ලැබෙන්නේ නැත්තේ

හැමදේම කරන්න ඕනේ හරි විදියක් තියනවා අද අපි මේ විදියෝවෙන් කියලා දෙන්න යන්නේ හරිම විදියට පළතුරු වට්ටියක් හදලා දේව පුජාවකට සුදානම් කරන හැටි ගැනයි හරිම විදියට ප්‍රතිඵල ලැබෙන්න නම් දෙවියන්ට පුජා වට්ටියක් තියන හරිම විදිය මෙන්න

Source Link : Online Sinhala Blog

ලන්ඩනයෙන් මතු වූ පාරාවෝ බිරිඳ පුනරුප්පත්තිය

ඊජිප්තුවේ පාරාවෝ රජවරු ගැන , පිරමීඩ , මමී ගැන ඔබ ඕන තරම් කතා අහලා ඇති . මේ කතාවත් ඊජිප්තුවේ පාරාවෝ රජවරුන්හා සම්බන්දයි .ලන්ඩනයෙන් මතු වූ පාරාවෝ බිරිඳ පුනරුප්පත්තිය .මේ වීඩියෝ එක බලන්න .

Source Link : Galle Zone

විජේරාම මෙන් හෝමාගම ප්‍රදේශයේද අමුතු තාලේ සොරකමක් (video)

පසුගියදා විජේරාම ප්‍රදේශයේ කමියුනිකේෂන් එකක් තුලදී සිදුවුණු සොරකමක CCTV වීඩියෝවක් මීට පෙර අප ඔබ ගෙන ආවා මතක ඇති. එ් සඳහා පැමිණි සොරුන් වෙළඳසැලේ තිබූ වටිනා භාණ්ඩ රැගෙන ගොස් නොතිබුණත් එහි ඇති වෙනත් යමක් සොරකම් කරගෙන ගොස් තිබූ බවට පසුව වාර්තා වුණා.

මේ වන විට එම සිද්ධියට සමානකම් කියන බවට පැවසෙන තවත් සිදුවීමක් හෝමාගම ප්‍රදේශයේද සිදුව තිබෙනවා. එහිදීද කමියුනිකේෂන් එකක් තුලට ඇතුල්වන සොරෙකු විසින් එහි වටිනා භාණ්ඩ තිබියදී වෙළඳසැලේ ‍තිබූ වෙනත් යමක් රැගෙන ගොස් තිබුනේ මුදල්ද මේසය උඩ තබමින්.

එක රැල්ලට සිදුවන මෙම සිද්ධිය පිළිබඳව බොහෝ දෙනෙකු විමතිය පළකර තිබුණු අතර පහතින් දැක්වෙන්නේ එලෙසින් හෝමාගමදී සිදවූ සොරකමේ CCTV දර්ශනයි.

Source Link : Bro – බ්‍රෝ

හඳුනා නොගත් රෝගයක් නිසා ඔත්පල වූ මවට ඇප උපස්ථාන කරන බෝසත් පුතා

හඳුනා නොගත් රෝගයක් නිසා ඔත්පල වූ මවට ඇප උපස්ථාන කරන බෝසත් පුතා

Source Link : Gossip Lanka News & Video

ඊජිප්තුවේ වගේ පාරාවෝ පිරමීඩ හදලා සුද්දෝ හොල්මන් කරපු අපේ කොල්ලෙක්ගේ පට්ට වැඩක්

ඊජිතුවේ පිහිටා ඇති පාරාවෝ පිරමීඩ ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධයි. මේවා බලන්නනම් ඉතින් ඊජිතුවටම යන්න වෙනවා. නමුත් පසුගියදා උණවටුන වෙරළට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් හැමෝමටම මොහොතකට ඊජිතුවට ගියා වගේ අද්දැකිමකට මුහුණ දෙන්නට හැකියාව ලැබුණා

ඒ ඩොමිනික් චන්ද්‍රසාලි නමැති තරුණයකු විසින් ඊජිප්තුවේ වගේ පාරාවෝ පිරමීඩ වලට සමාන නිරමාණ කිහිපයක් මුහුදු වැලි වලින් මුහුදු වෙරළේ නිර්මාණය කිරීමයි. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

Source Link : Gossip Lanka News & Video

විවාහය දික්කසාදයකින් කෙලවර නොවීමට මේ කරුණු ගැන ඔයාගේ අවධානය යොමු කරන්න

දෙදෙනෙක් විවාහ ජීවිතයට එළඹෙන්නේ ජීවිත කාලෙම එක වහලක් යට සතුටින් ජීවත් වීමට බලාපොරොත්තු පොඩි බැඳගන . එත් එහෙම විවාහ වෙන ගොඩාක් අය ඉන්නවා අතරමගදී වෙන වෙන .විවාහය දික්කසාදයකින් කෙලවර නොවීමට මේ කරුණු ගැන ඔයාගේ අවධානය යොමු කරන්න .මේ වීඩියෝ එක බලන්න .

Source Link : Galle Zone