පණ මෙන් ආදරේ කළ දසුන්ගේ බොරුව හෙළිවූ දා ශලනි වේදනාවෙන් තැබූ ෆේස්බුක් සටහන මෙන්න

‘‘හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට සිත මගේ බොලද වෙලා“

‘‘අන්සතු හදකට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා“

සිය බෝඩිම් කාමරයේ සවි කර තිබූ විදුලි පංකාවේ එල්ලී ගෙන වැලලාගත් දසුන් නිෂාන් ජනප්‍රිය නිළි ශලනි තාරකා හා ප්‍රේම සම්බන්ධයක් තිබූ බවට මේ වන විට කරුණු සියල්ල හෙළිව තිබෙනවා.

නමුත් දසුන් විවාහකයෙකු බව සඟවා ශලනී තාරකාගේ හිත දිනාගෙන ඇත්තේ බොරු දහසක් ඇයට පවසමින්.

Source Link : lanka-hotnews

දිවි නසා ගැනීමට පෙර රංගන ශිල්පී දසුන්ගේ ඉල්ලීමට අනුව සැකසුණු ගීතය මෙන්න බලන්න

“මගේ මරණ මංචකයේ මා නෙතු පියවන්නට පෙර එක මොහොතක් මගේ ලඟින් ඇවිත් හිඳින්න..මට ඒ ඇති තව තත්පරයක් ජීවත් වෙන්න..”දිවි නසා ගැනීමට පෙර දසුන්ගේ ඉල්ලීමට සැකසුණු ගීතය මෙන්න. පහත video එක ඔබත්  බලන්න

Source Link : Tv kirilli

නළුවාගේ ෆෝන් එකේ තියන දිවි හානි කරගන්න VIDEO එකේ විඳිය

දැන් ඉතින් ලංකාවම දාන්න කතාවක් තමයි ජනප්‍රිය නළු දසුන් නිශාන් ඊයේ දිවි නසාගත් බවයි.ඔහු මියයාමට පෙර සිය ජංගම දුරකතනයෙන් සියල්ල වීඩියෝ වීමට සලස්වා මේ සියදිවි නසාගැනීම සිදුකර ඇති බවට මේ වනවිට වාර්තා වෙනවා.ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන් ගෙලවැලලාගෙන මියයන අවස්ථාවේ සිය ජංගම දුරකථනය මගින් සියල්ල රූගත කර තිබියදී පොලිසියට හමුවී තිබෙනවා.

පන්නිපිටිය ප්‍රදේශයේ රූගත කිරීමකට සහභාගී වූ වෙනත් රංගන ශිල්පියෙකු ඔහු හමුවීමට එම නවාතැන්පොලට පැමිණි අවස්ථාවේදී නිවසේ දොර ජනෙල් වසා තිබෙනු දැක තිබෙනවා.පසුව එම නිවසට පිටුපසින් ගොස් ජනේලයකින් බැලූ විට විදුලි පංකාවක එල්ලෙමින් තිබූ සිරුර දැක ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.අදාළ ජංගම දුරකතනයේ පටිගතව තිබූ දර්ශන වලට අනුව ඔහු දෙවරක් එල්ලීමට තැත්කර තිබෙනවා.එක් අවස්ථාවක ඔහු බිම අදවැටී ඇති අතර අනතුරුව මිනිත්තු 5 ක් පමණ කාලයක් කල්පනා කරමින් සිටි ඔහු නැවත ටීපෝවක ආධාරයෙන් එල්ලෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙන බවයි එහි සිටි රංගන ශිල්පියෙක් ප්‍රකාශ කළේ.

එමෙන්ම ඔහු සිය දිවි හානි කර ගන්නා බවට ලිපියක් ද ලියා ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. සිය දිවි හානි කර ගැනීමට කිසිදු බාහිර පාර්ශවයකගේ බලපෑමක් නොමැති බවටයි එමගින් ඔහු සඳහන් කර ඇත්තේ.

Source Link : ආටිකල් 14.news

තුන්දෙනෙකුගෙන් එක් අයෙකුට වැළදෙන අක්මාවේ තෙල් තැන්පත් වීම වළක්වා ගන්නා හැටි

මිනිස්‌ සිරුරේ ඉතා වැදගත් ඉන්ද්‍රියක්‌ තමයි අක්‌මාව කියන්නේ. අක්‌මාව මිනිස්‌ සිරුරෙහි ඇති දෙවන විශාලතම ඉන්ද්‍රියය වන අතර විශාලතම ග්‍රන්ථියද වෙයි. බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක්‌ පමණ වූ අක්‌මාව පිහිටා තිබෙන්නේ උදර කුහරයේ දකුණු පැත්තට වන සේ මහා ප්‍රාචිරයට යටිනුයි. නිරෝගී අයකුගේ අක්‌මාව දැකිය හැක්‌කේ මෘදු, රෝස දුඹුරු පැහැයට හුරු ත්‍රිකෝණාකාර අවයවයක්‌ ලෙසිනි.

අක්‌මාව සලකනු ලබන්නේ ශරීරයේ පවතින රසායනාගාරය ලෙසින්ය. අක්‌මාවෙන් විශාල කාර්ය භාරයක්‌ ඉටුවෙයි. අක්‌මාව තුළ ග්ලයිකොජන් නමැති රසායන ද්‍රව්‍ය ගබඩා කිරීම සිදුවන අතර එම රසායන ද්‍රව්‍ය වරින් වර ග්ලුකෝස්‌ බවට පත් කරමින් රුධිරයට මුදාහරිනු ලැබේ.

රුධිර කැටි ගැසීම වළක්‌වන ප්‍රොටීන නිෂ්පාදනය සිදුවනුයේ අක්‌මාවෙනි. ශරීරයට ඇතුළුවන සමහර ඖෂධ වර්ගවල සැර ගතිය අඩු කිරීමද අක්‌මාවෙන් සිදුකෙරෙයි. ආහාර ජීර්ණයට අවශ්‍යවන පිත නිපදවනුයේ ද අක්‌මාවෙනි. ශරීරයට අවශ්‍ය වන ඇතැම් හෝමෝන වර්ග නිෂ්පාදනය කෙරෙයි. මත්පැන්වල ඇති ශරීරයට අහිතකර බලපෑම් අඩු කිරීමටද අක්‌මාව උපකාර වෙයි.

මෙසේ ශරීරයට අවශ්‍ය ඉතාම වැදගත් සේවාවන් රැසක්‌ සිදුකරන අක්‌මාව ආශ්‍රීතව බොහෝ රෝග තත්ත්වයක්‌ දැක ගැනීම පුළුවන්කම තිබේ.

ඉන් එක්‌ රෝග තත්ත්වයක්‌ වන්නේ ප්‍රමාණය ඉක්‌මවා අක්‌මාවේ මේද තැන්පත් වීමෙන් ඇතිවන රෝග තත්ත්වයයි. සාමාන්‍යයෙන් අක්‌මාවේ මුළු බරෙන් සියයට 5 ත් 10 ත් අතර ප්‍රමාණයක්‌ මේද තැන්පත්වී තිබීම සාමාන්‍ය තත්ත්වයයි. මෙම ප්‍රමාණය ඉක්‌මවා අක්‌මාවේ මේද තැන්පත් වීම හෙවත් මේදමය අක්‌මාව (Fatty Liver) ලෙස හැඳින්වෙයි. පුද්ගලයන් තිදෙනකුගෙන් එක්‌ පුද්ගලයකුට මෙම රෝග තත්ත්වය පවතී යෑයි විශ්වාස කෙරේ. මෙකල මෙම රෝගය සුලභ වශයෙන් දක්‌නට හැකිය.

අක්‌මාවේ ප්‍රමාණය ඉක්‌මවා මේද තැන්පත් වීමට ප්‍රධානතම හේතුව වන්නේ මත්පැන් භාවිතයයි. එසේ වුවද මත්පැන් භාවිතා නොකරන්නවුන් අතරත් අක්‌මාවේ මේද තැන්පත්වීම සුලභ රෝග තත්ත්වයක්‌ බවට පත්වෙමින් පවතියි. මෙම රෝග තත්ත්වය “නන්-ඇල්කොහොලික්‌ ෆැට්‌ ලිවර් ඩිසීස්‌” (Non-Alcoholic Fatty Liver Disease-NAFLD) ලෙස හැඳින්වෙයි.

නන්-ඇල්කොහොලික්‌ ෆැටි ලිවර් ඩිසීස්‌ හෙවත් මත්පැන් පානය නොකරන්නවුන්ගේ අක්‌මාවේ ප්‍රමාණය ඉක්‌මවා මේදය තැන්පත්වීමට හේතු කීපයෙකි. ඒ ශරීරයේ අධික ස්‌ථූලතාව, දියවැඩියා රෝගයෙන් පෙළීම (ප්‍රධාන වශයෙන් දෙවන කාණ්‌ඩයේ දියවැඩියාව), ඇතැම් රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ග, මන්දපෝෂණයෙන් පෙළීම, කෙටි කාලයක්‌ තුළ ශරීරය කෘෂවීම (විශේෂයෙන් අධික ස්‌ථුලතාව ඇති අයගේ බර අඩු කිරීමට කරන ඇතැම් සැත්කම්වලින් පසුව), රුධිරයේ පවතින කොලෙස්‌ටරෝල් ප්‍රමාණය වැඩිවීම, වයස්‌ගත වීමත් සමගම මේද තැන්පත්වීම වැඩිවෙයි. සාපේක්‍ෂව පිරිමින් අතර මෙම රෝගය සුලභව දක්‌නට ලැබේ. අධි රුධිර පීඩනයද මෙම රෝගය වැළඳීමට හේතුවක්‌ වන බව මෑතකදී සොයාගෙන ඇත.

අක්‌මාවේ මේද තැන්පත්වීමෙන් හටගන්නා රෝග ලක්‍ෂණ

බොහෝ රෝගීන් තුළ කිසිදු රෝග ලක්‍ෂණයක්‌ දැකගත නොහැකිය. කලාතුරකින් දක්‌නට ලැබෙන රෝග ලක්‍ෂණ නම් අධික තෙහෙට්‌ටු ගතිය සහ අප්‍රාණික බව. උදරයේ දකුණු පැත්තේ අක්‌මාව ආශ්‍රීත ප්‍රදේශයේ වේදනාවක්‌ ඇතිවීම. ආහාර රුචිය අඩුවීම. නිතර ඔක්‌කාර ගතිය ඇතිවීම සහ බඩ පුරවා දැමීම.

මත්පැන් භාවිතයෙන් තොරවූවන්ගේ අක්‌මාවේ මේද තැන්පත්වීම කරනකොට ප්‍රධාන වශයෙන් රෝග අවස්‌ථා තුනක්‌ දක්‌නට හැකිය.

බොහෝ රෝගීන් තුළ දැකිය හැකි වන්නේ අක්‌මාවේ මේද ප්‍රතිශතය 10% කට වඩා තැන්පත් වීම පමණෙකි. මෙම රෝගීන් තුළ මේද තැන්පත් වීම නිසා අක්‌මාවේ ආසාධන තත්ත්වයක්‌ ඇති නොවේ. මෙම අවස්‌ථාව හඳුන්වනු ලබන්නේ “හෙපටික්‌ ස්‌ටියටෝසිස්‌ (hepatic steatosis) යනුවෙනි. ඇතැම් රෝගීන්ගේ අක්‌මාවේ මේද තැන්පත් වීමෙන් අක්‌මාවේ ශෛලයන්හි ආසාදන තත්ත්වයක්‌ ඇතිවේ. මෙම අවස්‌ථාව හඳුන්වනු ලබන්නේ නන් ඇල්කොහොලික්‌ ස්‌ටියටොහොපටයිටිස්‌ (non-alcoholic steatohepatitis) නමින්ය. NASH යන කෙටි නාමයෙන්ද මෙම රෝගී අවස්‌ථාව හැඳින්වෙයි. දිගින් දිගටම Steatohepatitis නමැති තත්ත්වය පැවතුණහොත් අක්‌මාවේ ප්‍රධානතම කාර්යයන් ඉටුකරන අක්‌මා ශෛල විනාශ වී “සිරෝසිස්‌” (Cirrhosis) නමැති රෝග තත්ත්වය ඇතිවිය හැකිය. මත්පැන් පානය නොකරන්නන් අතර සිරෝසිස්‌ රෝගය වැළඳීමට ප්‍රධාන හේතුවක්‌ ලෙස අක්‌මාවේ මේද තැන්පත්වීම සැලකේ.

අක්‌මාවේ මේද තැන්පත් වීමෙන් වැඩි වශයෙන් සිරෝසිස්‌ රෝගය දක්‌වා වර්ධනය වීමක්‌ සිදුවන්නේ මෙවන් රෝගීන් තුළය.

(අ) දියවැඩියා රෝගීන්, (ආ) අධි ස්‌ථුලතාවයෙන් යුක්‌ත වූවත් (ඇ) රුධිරයේ කොලෙස්‌ටරෝල් වැඩිවුවන් (ඈ) වයස අවුරුදු 45 ඉක්‌මවූ රෝගීන්.

මත්පැන් භාවිතය නොමැතිව අක්‌මාවේ මේද තැන්පත් වූ රෝගීන් කොපමණ සංඛ්‍යාවක්‌ සිරෝසිස්‌ රෝග තත්ත්වය දක්‌වා වර්ධනය වේදැයි විමසා බැලීමේදී එහි අගයන් එක්‌ එක්‌ රටවලට වෙනස්‌ වුවද පොදුවේ ගත්කළ සියයට 10 ත් 20 ත් අතර සංඛ්‍යාවක්‌ රෝගීන්ට සිරෝසිස්‌ නමැති රෝගය වැළඳෙන බව විශ්වාස කෙරේ.

අක්‌මාවේ මේද තැන්පත්වී ඇත්දැයි දැනගත හැකි පරීක්‍ෂණ මෙසේයි. සුළභවම කරන පරීක්‍ෂණ වන්නේ SGPT සහ SGPT නමැති රුධිර පරීක්‍ෂණ දෙකයි. අක්‌මාව ආශ්‍රීතව වෙනත් රෝග තත්ත්වයන් නොමැතිව SGPT සහ SGOT මට්‌ටම ඉහළ අගයක්‌ තිබේ නම් ඊට ප්‍රධාන හේතුව අක්‌මාවේ මේද තැන්පත්වීම ලෙස සැලකේ.

අල්ට්‍රා සවුන්ඩ් ස්‌කෑන් (Ultra Sound Scan) නමැති පරීක්‍ෂණය මගින් අක්‌මාවේ මේද තැන්පත්වීම අධික බව නිවැරදිව තහවුරු කරගත හැකිවේ. කොතෙක්‌ දුරට මේද තැන්පත් වීමක්‌ සිදුවී ඇත්දැයි මෙමඟින් සොයා ගත හැකිය.

සී.ටී. ස්‌කෑන් (CT Scan) සහ එම්.ආර්.අයි. යන පරීක්‍ෂණ මගින්ද වඩා පැහැදිලි විස්‌තරයක්‌ අක්‌මාවේ මේද තැන්පතුව පිළිබඳව ලබාගත හැකිවේ.

ලිවර් බයෝප්සි නමැති පරීක්‍ෂණය මගින් කෙතරම් දුරකට අක්‌මාවේ ශෛල ක්‍රියාකාරීත්වය වෙනස්‌ වී තිබේදැයි විස්‌තර වශයෙන් ලබාගත හැකිවේ. මෙහිදී සිදුකරනු ලබන්නේ හිරිවැට්‌ටවීමක්‌ සිදුකර අක්‌මාවෙන් ඉතා සුළු කොටසක්‌ ලබාගෙන අන්වීක්‍ෂණයෙන් පරීක්‍ෂාකර බැලීමකි. මේද තැන්පතුව කරනකොට රෝගියාගේ අක්‌මාව කුමන මට්‌ටමක තිබේදැයි දැන ගැනීමට නම් මෙම පරීක්‍ෂණය සිදුකළ යුතු වෙයි.

කුමන හේතුවක්‌ නිසා හෝ අක්‌මාවේ මේද තැන්පත් වීම ඉහළ ගොස්‌ ඇති රෝගීන් පිළිපැදිය යුතු කරුණු කීපයක්‌ තිබේ. එනම් 1. මත්පැන් පානය කරත් නම් මත්පැන් භාවිතය නතර කළ යුතුය. 2. අධික ස්‌ථුලභාවයෙන් පෙළේ නම් ක්‍රමානුකූලව බර අඩුකැරගත යුතුය. 3. දියවැඩියා රෝගියකු නම් රුධිර සීනි ප්‍රමාණය පාලනය කළ යුතුය. 4. අධි රුධිර පීඩනය තිබේ නම් රුධිර පීඩනය නිසි පරිදි පාලන කරගත යුතුවේ. 5. මේද තැන්පත්වීම වැඩිකරන ඖෂධ භාවිත කරත්නම් එම ඖෂධ භාවිතය නතර කළ යුතුය. 6. එළවළු, පළතුරු, කෙඳි සහිත ආහාර සහ ධාන්‍ය වර්ග වැඩි වශයෙන් ආහාරයට ගත යුතුයි. 7. මස්‌ අනුභවය අවම කළ යුතුවේ. 8. පොල් තෙල් වැනි සංතෘප්ත තෙල් ආහාරයන් අවම කළ යුතුවේ. 9. සම්පූර්ණ මේද සහිත කිරි භාවිතය අඩු කළ යුතුයි. 10. බිත්තර කහ මදය අඩුවෙන් ආහාරයට ගැනීම අවශ්‍ය වේ. 11. හැකිතාක්‌ දුරට සීනි භාවිතය අඩු කළ යුතුය. 12. සුදු පාන් සහ සුදු සහල් ආහාරයට ගැනීම අවම කළ යුතුය. 13 වැඩිපුර කෝපි භාවිතය අක්‌මාවට ආරක්‍ෂාවක්‌ වන බව වටහා ගත යුතුය.

අවම වශයෙන් සතියකට තෙදිනක්‌ හෝ දිනකට පැය භාගයක්‌ නිසි ලෙස ව්‍යායාම කළ යුතුය. අක්‌මාවේ පවතින අනවශ්‍ය මේද ප්‍රමාණය අඩුකර ගැනීම සඳහා ව්‍යායාමය අත්‍යාවශ්‍ය අංගයක්‌ ලෙස සලකනු ලැබේ. සුළු කාලයක්‌ ව්‍යායාමයෙහි යෙදීම ප්‍රමාණවත් නොවන අතර දීර්ඝ කාලීනව ව්‍යායාමයෙහි යෙදීම අක්‌මාවට හිතකර වේ.

අක්‌මාවේ මේද තැන්පත්වීම අඩු කිරීම සඳහා ඖෂධ තිබේදැයි විමසනු ලැබේ. මේ සඳහා නොයෙකුත් ඖෂධ වර්ග යොදා ගනිමින් පර්යේෂණ කර ඇති නමුත් නිශ්චිත ප්‍රතිකාරයක්‌ ලෙස කිසිදු ඖෂධයක්‌ මෙතෙක්‌ සොයාගෙන නොමැත. එසේ වුවද ඇතැම් ඖෂධවලින් කිසියම් ප්‍රමාණයක මේද තැන්පත්වීම අඩුවන බව සොයාගෙන තිබේ.

පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය තිලක්‌ ජයලත්
සකස්‌ කළේ සිරිල් විමලසුරේන්ද්‍ර

Source Link : Wishma Lokaya

යාළුවගේ අවසන් මොහොත ටීම් එකම සෙට් වෙලා ගහපු සෙල්ෆියේ සටහන් වෙයි

යාළුවන් කණ්ඩායමක් විසින් චාරිකාවකට සහභාගී වී දිය නෑමට ගොස් සෙල්ෆි ගසමින් සිටින අවස්ථාවේ සිය ඔවුන් සමඟ පැමිණි තවත් යහළුවෙන් දියේ ගිලුණු ආකාරය ඔවුන් ලබාගත් සෙල්ෆියක සටහන් වූ පුවතක් වාර්තා වෙනවා

මෙන්න එම සෙල්ෆිය සහ වැඩි විස්තර සහිත වීඩියෝව

Source Link : Online Sinhala Blog

උපන්දාට සිට ඇහෙන්නෙත් නැති කතාකරන්නත් බැරි පුංචි මල්ෂාගේ සංවේදී කතාව

අපි සතුටින් හිටියට මේ ලංකාව තුළ කොතරම් දුක් විදින මිනිසුන් ඉන්නවද? ඒ අයට උදව් කරන්න පුලුවන් මිනිසුන් කොතරම් අඩුද? අපි අද ඔබට කියන්න යන්නේ උපන්දාට සිට ඇහෙන්නෙත් නැති කතාකරන්නත් බැරි පුංචි මල්ෂාගේ සංවේදී කතාව ගැනයි ඔබත් මේ ගැන දැනුවත් වෙන්න ….

Source Link : Galle Zone

හද සසලකරවන මවකගේ වෙදනාව මෙන්න (VIDEO) – මම උබගෙ ලස්සන අඩු කරා ද ? බුද්දිය අඩු කරා ද ? ඇයි මාව දාලගියේ

හද සසලකරවන මවකගේ වෙදනාව මෙන්න

මම උබගෙ ලස්සන අඩු කරා ද ? බුද්දිය අඩු කරා ද ? ඇයි මාව දාලගියේ

 ජාති ජාතිත් මෙවන් දුකක් මවකට දෙන්න එපා

Source Link : Gossip Lanka News & Video

තුට්ටු දෙකේ පර හැත්ත! මිට කලින් හෙලුව දැකලා නැති සක්කිලින්ට හොදයි – පියුමි හංසමාලි

පසුගියදා ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව යු ටියුබ් වෙබ් අඩවිය වෙත මුදාහරිනු ලැබුවා මේ වනවිට එය යු ටියුබ් වෙබ් අඩවියේ පළමු ස්ථානයට පැමිණ තිබෙනවා. නමුත් මේ වනවිට සමාජ ජාලා වෙබ් අඩවි වල මේ වීඩියෝවට දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතිනවා..එතින් මේ ගැන කට පියාගෙන හිටපු පියුමි හංසමාලි කියන කතාව මෙන්න ඔබත් මේ ගැන දැනගන්න මෙය කියන කතාව ඇත්තද බලන්න..පහත video එකෙන් සවිස්තර විස්තර දැනගන්න..

Source Link : Galle Zone

දික්කසාදය දෙන්න බිරිඳ ලොකු මුදලක් ඉල්ලු නිසා දසුන් හිටියේ ලොකු මානසික පීඩනයකින්

දසුන් විවාහකයි කියලා පස්සේ දැනගත්තේ.මම අයින් වෙලා ඉන්නම් කිව්වා ප්‍රශ්නේ විසදාගෙන එනකල්..
බලවත් අකුරු හතරක් ආදරය කියන්නේ . බොහෝ දෙනා කියන්නේ ඒ වචනයට කරන්න බැරි දෙයක් නැති නිසයි. ආදරණිය හදවතකට ජිවිතයක් ජිවත් කරවන්නත් ජිවිතයක් නැති කරන්නත් පුළුවන්කම තියෙනවා. මනුස්ස ආත්මයක් ලබන හැමෝම කාලෙන් කාලෙට ආදරේ හොයනවා. පුංචි කාලේ දෙමාපිය ආදරේ තරුණ කාලේ පෙම්වතියකගේ බිරිදගේ ආදරේ.විවාහයෙන් පසුව දරුවන්ගේ ආදරේ වගේම යහළු යෙහෙළියන්ගේ ආදරේ වශයෙන්. මේ හැම ආදර කතාවකටම වඩා පෙම්වතා හෝ පෙම්වතියගේ ආදරේ බොලද විදිහට බලාපොරොත්තු වෙද්දී සුරංගනා ලෝකවල ජිවත් වෙද්දී ඒ ආදරේ තමා සතු කරගන්න වෙහෙසෙනවා.ටෙලි නාට්‍ය කිහිපයක රංගන දායකත්වය ලබා දෙමින් නළුවෙක් වුණු දසුන් නිශාන් සිය දිවි හානි කරගෙන තිබෙන්නේත් දෙහදක ආදරේට මැදිවුණු නිසා කියලයි කියන්නේ. ඒ කොහොම නමුත් ඇත්ත දන්නේ පීඩනය විදි හදවත විතරයි. දසුන් විතරමයි. ඔහු අවට හිටි හැමෝටම ඔහු මියගිය පසු ඕනෑම දෙයක් කියන්න පුළුවන්.දසුන් පසු ගිය කාලයේ ආදරය කළ ජනප්‍රිය නිළිය හා දසුන්ගේ ළගම මිත්‍රයෙක් අපට කිව්වේ මෙහෙම කතාවක්..

“ඇත්තටම දසුන් පසුගිය කාලයේම හිටියේ මානසික පීඩනයෙන්. ඔහු ළගින් හිටි කෙනෙක් හැටියට හිත හදා ගන්න අපිත් උදව් කළා. නමුත් දරා ගන්න බැරි වුණු තැන ජිවිතේ දාලා යන්න තීරණය කරන්න ඇති. අපි නම් හිතුවේ නැහැ එයා මෙහෙම කරයි කියලා. දසුන් මිය ගියාට පස්සේ බොහෝ දෙනා විවිධ දේ කියනවා. ඇත්ත එයා ජනප්‍රිය නිළියක් එක්ක සම්බන්ධයක් තිබුණා. නමුත් එයා නිසා දසුන් ජිවිතයට හානි කරගත්තා කියන්න බැහැ. මොකද දසුන් විවාහ වෙලා හිටියා කියලා ඔය කියන නිළිය මුලින් දන්නේ නැහැ. ඇය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තේ ලොකු උත්සහයකින් පසුවයි.ඒ බව ළගින් හිටි අපි දන්නවා. ඔහු වරදක් කරනවා. ඒ ඇයට මොහු විවාහකයෙක් කියන ඒක සෑහෙන කාලයක් වසන් කිරීම. ඒ ආදරේට වෙන්න ඇති ඒ වගේම ඇයගේ ආදරේ ලබා ගත්තේ බොහෝම අමාරුවෙන් නිසා ඒ ආදරේ රැකගන්න වෙන්න ඇති. පසුව මේ නිළිය දැන ගන්නවා ඔහු විවාහ වෙලා කියලා. ඒ වෙනකොට දසුන්ගේ හා නිළියගේ ප්‍රේමය ස්ථිර ප්‍රේමයක් වෙලා. ඒත් ඇය ඔහුට කිව්වා “ඔයා මේ ප්‍රශ්නේ විසදාගෙන එනකල් මම අයින් වෙලා ඉන්නම්..”කියලා. ඒ වගේම දසුන් ඇය ගැන විවාහක බිරිදටත් කියලා තිබුණා. දසුන් කියන්නේ මත්පැන් වලට ලොල් වෙලා හිටපු කෙනෙක්.නිළිය තමයි ඒ ඇබ්බැහි වීමෙන් ඉවත් කරගත්තේ. නිළිය අවසානයට ඔහුට කිව්වා ඇයගේ ආදරේ අවශ්‍යයි නම් ඒ දේවල් වලින් අයින් වෙන්න කියලා. ඇයට තිබුණු ආදරේ නිසාම අපි මත්පැන් පානය කරන්න කතා කළත් ඔහු ආවේ නැහැ. බැහැ එයාට පොරොන්දු වුණා කියලා මග හැරියා. මේ විදිහට ඉන්නකොට තමයි ප්‍රශ්න මතු වුණේ. එතකොට නිළිය ඔහුගේ හිත හැදුවා. දසුන්ට ඇයගෙන් ඉවත්වෙලා ඉන්න බැරි වුණා. විවාහක බිරිද මුලින් කිව්වා දික්කසාදය දෙන්න බැහැ කියලා. ඒ වගේම දසුන් එක්ක ජිවත් වෙන්න එන්න බැහැ කියලත් කිව්වා. ප්‍රශ්න වැඩි වෙද්දී නිළිය ඉවත් වෙන්න හිතුවා.

ඒත් ඒ දේ කළේ නැහැ දසුන්ට ප්‍රශ්ණයක් වෙයි කියලා.ඒත් එක්කම ඔහුගේ බිරිද කියලා තිබුණා ඩිවෝස් එක දෙන්නම් නමුත් වන්දි මුදල් විදිහට ලක්ෂ ගණනක් ඕන කියලා. දසුන් හිටියේ ලක්ෂ ගාණක් හොයා ගන්නේ කොහොමද කියලා. දසුන් හා ඇය අතර ලොකු කාලයක් ප්‍රේම සම්බන්ධය තිබුණු නිසා ඔහු ඇයට ඉගෙන ගන්න පවා වියදම් කළේ දසුන් කියලා අපට දසුන් කියලා තිබුණා. කොහොම නමුත් ඔහු හදුනන නීතිඥවරයෙක් එක්ක දික්කසාදය ගැන කතා කරලා තිබුණා. නීතිඥවරයා මොහුට කිව්වෙත් කලබල නොවී ඉන්න කියලයි. අන්තිමට දසුන් ප්‍රශ්න ඉතුරු කරලා ජිවිතේ හානි කරගෙන විසදුම තනියම හොයාගෙන යන්නම ගියා…”එමෙන්ම දසුන්ගේ මව කියන්නේ දසුන් හා නිළියගේ සම්බන්ධයට මව අකමැති වූ බවත් ඔහුට ඒ සම්බන්ධයෙන් ආදරයෙන් අවවාද දුන් බවයි. දසුන්ගේ විවාහක බිරිද කියන්නේ

” මගෙයි දසුන්ගෙයි ආදරේ වර්ෂ 13ක් වෙනවා. අපි දෙමාපිය ආශිර්වාදය මත තමයි විවාහ වුණේ..පසුව දසුන් නිළියක් එක්ක සම්බන්ධයක් තිබෙන බව ඔහුගෙන්ම දැනගන්න ලැබුණා.ඇයත් මාත් එක්ක කතා කළා. ඇයට දසුන්ව අවශ්‍ය බවත් ජිවත් වෙන්නේ ඇය දසුන් සමග බවත් කිව්වා. මම එයාට ගොඩක් ආදරේ කළ නිසා විවාහ ජිවිතේ රැකගන්න උත්සහ කළා…”යනුවෙනුයි.

 

Source Link : Gossip Lanka News & Video

“අද අපේ අවසන් ගමන් ටික යන්න ඉන්නේ” – මියගිය දසුන් ශලිනි එක්ක රේල්පාරක ඉඳන් කිව්ව වීඩියෝව මෙන්න

“අද අපේ අවසන් ගමන් ටික යන්න ඉන්නේ” යයි කියමින් සහ්ලිනි සහ තවත් පුද්ගලයෙක් සමඟ අප අතරින් විදියෝවූ දසුන් රේල් පිහිල්ලක් මත දිගාවී කිව්වා කතාවක් සහිත වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබෙනවා

එම වීඩියෝව පහතින් ඔබට නැරඹිය හැකියි ITN නාලිකාවේ විකාශය වූ මුතුමලී ටෙලිනාට්‍ය රූපගත කරන අවස්ථාවක දසුන් මෙම වීඩියෝව පටිගතකර ඇති බවයි අපිට දැනගන්නට ලැබෙන්නේ

Source Link : Tv kirilli