ක්‍රිකට් ක්‍රීඩක රොෂේන් සිල්වා බිරිඳ ගැන කිව්ව දේ මෙන්න “ ක්‍රිකට් ගැන දන්නේ නැති තරමටම හොදයි”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණතින් පිතිකරණයේ යෙදෙන රොෂේන් සිල්වා කියන්නේ පසුගිය දවස්වල වැඩිපුරම කතා කළ දක්ෂ ක්‍රීඩකයෙක්. රොෂේන් පසුගියදා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පත් වුනේ කෝඩුකාරයෙක් විදියට. පාසල් පිටියෙන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ ඔහු පිළිබඳව විස්තර මේ.

රොෂේන් ක්‍රිකට්වලට කෝඩුකාරයෙක් නොවුණත් ජාතික කණ්ඩායමට කෝඩුකාරයෙක් ?

ජාතික කණ්ඩායමට නම් මම කෝඩුකාරයෙක්. නමුත් මගේ ක්‍රීඩා ජිවිතේ පටන් ගන්නේ පාසල් කාලෙන්. මම ක්‍රිකට් නිසාමයි මරදාන ශාන්ත තෝමස් විද්‍යාලයට එන්නේ. පාසල් කාලෙන් පසුව මම අවුරුදු නමයක් පළමු පෙළ ක්‍රීඩා කළා. ඒ වගේම ඒ කණ්ඩායමටත් ක්‍රීඩා කළා. නමුත් ජාතික කණ්ඩායමට නම් එකතු වෙන්නේ මම බලාපොරොත්තු නොවුණු මොහොතක. ඒ නිසා මට ලොකු සතුටක් තියෙනවා.

මේ අවස්ථාව හිමිවෙනතුරු අවුරුදු කීයක් බලාගෙන හිටියද ?

මම 2013 වර්ෂයේ හොදින් ක්‍රීඩා කළා. ලකුණු අතරේ හිටියා. ඒ නිසා මේ අවස්ථාව මම බලාපොරොත්තු වුණේ 2013 වර්ෂයේ කිව්වොත් හරි. නමුත් වාසනාව හා ජාතික කණ්ඩායමේ අවශ්‍යතාවය තියෙන්නත් ඕන.

ජාතික ක්‍රිකට් කණ්ඩායමට අලුත් ක්‍රීඩකයින් නිරන්තරයෙන්ම එකතු වෙනවා. නමුත් කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයෙක් වෙන්න අවස්ථාව හිමි කරගන්නේ සුළු පිරිසයි. ඔබත් ආවා ගියා ක්‍රීඩකයෙක් වෙයිද ?

එන්න ලෙසෙයි. රැදෙන්න අමාරුයි. හේතුව දක්ෂතා දක්වන ක්‍රීඩකයින් නිතරම බිහි වීමයි. ඒ වගේ අවස්ථාවකදී අපි අපේ දක්ෂතා වැඩිදියුණු කරගන්න ඕන. එහෙම වුණොත් රැදෙන්න පුළුවන්. මගේ ඊළඟ එකම බලාපොරොත්තුවත් දක්ෂතා අතරේ ඉන්න ක්‍රීඩකයෙක් වීමයි.

ක්‍රීඩකයෙක් වෙන හීනය හිතට එන්නේ කවුරු නිසාද ?

එහෙම විශේෂ හේතුවක් නැහැ. මම පොඩි කාලේ ඉදලා අයියලා අක්කලා එක්ක වත්තේ ක්‍රිකට් සෙල්ලම් කරන එකමයි කළේ. හැමදාම ඉස්කෝලේ ඇරිලා ඇවිත් අපි සෙල්ලම් කරන්න යනවා. නිවාඩු එනකල් ඉන්නේ ක්‍රිකට් ගහන්න. ඒ ආශාව වෙන්න ඇති මාව ක්‍රීඩකයෙක් කළේ. නමුත් මම කවදා හරි ජාතික කණ්ඩායමට යනවා කියලා ඒ කාලේ හිතුවේ නැහැ. පාසල් ක්‍රිකට්වලින් පසුව තමයි මම හිතුවේ එක තරඟයක් හරි ජාතික කණ්ඩායමට එකතු වෙලා ක්‍රීඩා කරනවා කියලා. ඒ හීනය ඉටු වුණා.

දක්ෂතා අතරේ හිටපු ක්‍රීඩකයෙක් නිසා ජාතික කණ්ඩායමට ඔබට අවස්ථාව හිමි නොවී තිබියදී ක්‍රිකට් අතහැරලා දාන්න හිතිලා නැද්ද ?

එහෙම හිතිලා තියෙනවා. මට එංගලන්ත හා ඕස්ට්‍රේලියා ක්ලබ්වලට කතා කරලා තියෙනවා එහෙ ක්‍රීඩා කරන්න. ඒ අවස්ථා ලබා ගන්නත් හිතුණා. නමුත් මම හිතුවා එකවතාවක් හරි අපේ රටට ක්‍රීඩා කරන්න. ඒ නිසා අවස්ථාව ලැබෙනකල් ඉවසිල්ලෙන් හිටියා. පසුතැවීම් ඇති වෙලා තියෙනවා. දුක හිතිලා තියෙනවා. නමුත් කොහොම හරි අවස්ථාව ලැබුණා.

ක්‍රිකට්වලට බිරිඳගෙන් බලපෑමක් තිබුනේ නැද්ද ?

මගේ බිරිඳ අරෝෂි සිල්වා. එයා දැන් නීති විද්‍යාලයේ අවසන් වසරේ ඉන්නේ. එයාව මුණගැහෙද්දීත් මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. නමුත් අදටත් ක්‍රිකට් ගැන කොහොමද ක්‍රීඩා කරන්නේ කියන එක ගැන එයා දන්නේ නැහැ. මගෙන් නිතරම ඇහුවේ ඇයි බෝලයක් පස්සෙන් මෙචචර මහන්සියෙන් දුවන්නේ කියලයි. ලැබෙන දෙයක් තියෙනවද අහලා තියෙනවා. ඒත් කවදාවත් ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න කියලා නැහැ. මම මානසිකව වැටුණු අවස්ථාවලදී පවා ඉවසන්න ඔයාට කොහොම හරි අවස්ථාව ලැබෙයි කියලා මට කියලා තියෙනවා. එයා ක්‍රිකට් ගැන දන්නේ නැති තරමටම හොදයි.

ඔබ ක්‍රිකට් ක්‍රීඩා කළාට ඇය නැතිව විදෙස් සංචාරවලට සහභාගී වෙනවට කැමති නැහැ කියන්නේ ඇත්තද ?

ඔව්. එයා ටිකක්වත් කැමති නැහැ මම නැතුව ඉන්න. මම ක්‍රිකට් ක්‍රීඩා කරන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ටුවර් එකක් යනවා කිව්වොත් ඉවරයි. හරිම අකමැතියි ඒදේට නම්. ඒත් ඒදේ මට කරන්න වෙනවා.

ඔබේ සහකාරිය වෙන ඇයව ඔබට මුණගැහෙන්නේ අහම්බෙන් ?

ළහිරු ගමගේ කියන ක්‍රීඩකයාගේ මංගල්‍යට මම දෙවැනි මනමාලයාට හිටියේ. එයා දෙවැනි මනමාලි. අපි දෙන්නා මුලින්ම දකින්නේ එහෙම. පස්සේ හිතවත්කමක් ඇති වෙනවා. ඒ හිතවත්කම දුරදිග ගිහින් තමයි ආදරේ කරන්නේ. අවුරුදු හතරක් විතර ආශ්‍රය කරලා 2015 වර්ෂයේ අපි විවාහ වෙනවා. ඒ වෙනකොටත් එයා දන්නේ නැහැ මම ක්‍රිකට් සෙල්ලම් කරනවා කියලා. දැන් අපිට අවුරුදු එකහමාරක පුතෙක් ඉන්නවා. එයා අශේර් සිල්වා.

ජාතික කණ්ඩායමත් එක්ක එකතු වුණාට පස්සේ ඔබට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රතිචාර එක්ක බිරිදගේ ප්‍රතිචාර කොහොමද ?

මම නම් හිතන්නේ නැහැ මම ජනප්‍රිය තරුවක් කියලා. කොහොම නමුත් ලැබෙන ප්‍රතිචාර ගැන බිරිදටත් සතුටක් තියෙනවා. අපි දෙන්නා අතර කිසිම රහසක් නැහැ. මම කරන කියන දේ රහසිගතව කරන්නේ නැහැ. මගේ ෆෝන් එක වුණත් එයාට ඕනෑම වෙලාවක බලන්න පුළුවන් විදිහටයි තියෙන්නේ. ඒ නිසා කොයි විදිහට ප්‍රතිචාර ලැබුණත් එයාට මාව විශ්වාසයි.

බිරිද ප්‍රථම ආදරේ ප්‍රථිපලයක්ද ?

නැහැ. ඊට කලින් මට පෙම්වතියෝ ඉදලා තියෙනවා.

දැන් ඔබව බොහෝ දෙනා දන්න චරිතයක් නිසා කලින් පෙම්වතියෝ කතා කරලා සුබ පැතුවේ නැද්ද ?

එහෙම කතා කරේ නම් නැහැ. මම කොහොමත් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මොකද ඒ ආදරේ අතීතයට අයිති දෙයක් නිසා. දැන් මම ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා.

තරඟ දිනනකොට සුබපතන ක්‍රීඩා ලෝලීන් වගේම තරඟ පරාජය වෙනකොට දොස් කියන විවේචන කරන ක්‍රීඩා ලෝලීන් ඉන්නවා ?

ඒක නම් ඇත්ත මුල් කාලේ මට හරියට බැනුම් අහන්න ලැබුණා. නමුත් හොදට සෙල්ලම් කරද්දී ඒක වෙනස්. හොද කියනවා. මම නම් ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ

Source Link : Tv kirilli

කුරුණෑගල බස් එකක කපල් එකක් කරපු සීමාව ඉක්මවා ගිය වැඩක් මගියෙක් වීඩියෝ කර අන්තර්ජාලයට දාලා


කුරුණෑගල බලා යන බස් රථයක පෙම් යුවලක් අනෙකුත් මගීන් ගෙන කිසිම වගවිභාගයකින් තොරව හසිරුන හැටි තවත් මගියෙක්ය් විසින් තම අතැති ජංගම දුරකථනය උපයෝගී කරගෙන වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදා හැර තිබේ.කොල්ලනේ කෙල්ලනේ පරිස්සමෙන් කිසිවෙකු නොදුටුවා ලෙස සිතුවද එක ඇසක් හෝ ඔබ දෙස අනිවාර්යෙන්ම යොමු වී ඇත.>>එම වීඩියෝව නැරඹීමට පහල ඇති බැනරය හෝ වීඩියෝව ක්ලික් කර මදක් රැඳී සිට පහල යන්න<<

Content Protection by DMCA.com

Source Link : Sakwala

සුපිරි ක්‍රිකට් තරු පැත්තකට දාලා නිදහස් කුසලානයට නම් කළ අලුත්ම සංචිතය මෙන්න

එළඹෙන හය වැනිදා නිදහස් කුසලාන තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.
මේ සඳහා ශ්‍රී ලංකාව – ඉන්දියාව හා බංගලාදේශය යන රටවල් තුන සහභාගී වනවා.
ඒ සඳහා වූ විසි දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇති බව වාර්තා වනවා..
මෙම සංචිතට ඇන්ජිලෝ මැතිව්ස්ගේ නම ඇතුලත් නොවුයේ ඔහුගේ අබාධ තත්වය තවමත් සුව වී නොමැති හේතුවෙන්.
තවද ලසිත් මාලිංගගේ නමද ඇතුලත් නොවීම කාගේත් කතාබහට ලක්ව තිබෙනවා..
තවද අසේල ගුණරත්නද අබාධ තත්වයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

මීට අමතරව අද දිනයේදී මෙම විසි දෙනෙකුගෙන් යුත් සංචිතයේ හොඳම 15 තෝරා, නිදහස් කුසලානය සඳහා ක්‍රීඩා කරන අවසන් 15 දෙනා නම් කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

20 දෙනෙකුගෙන් සමන්විත විස්සයි විස්ස සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක)
උපුල් තරංග
දනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
දසුන් ශානක
කුසල් ජනිත් පෙරේරා
තිසර පෙරේරා
ජීවන් මෙන්ඩිස්
සුරංග ලක්මාල්
නිරෝෂන් දික්වැල්ල
සදිර සමරවික්‍රම
ඉසුරු උදාන
ජෙෆ්රි වැන්ඩස්න්
අකිල ධනංජය
අමිල අපොන්සු
අසිත් ප්‍රනාන්දු
ළහිරු කුමාර
නුවන් ප්‍රදීප්
දුෂ්මන්ත චමීර
ධනංජය ද සිල්වා

Source Link : Gossip Lanka News &amp; Video

බිමල් ජයකොඩි දෙවැනි ඉනිමෙන් ඉවත් වෙයි මෙන්න හේතුව

බිමල් ජයකොඩි කියන්නේ ලංකාවේ සිටින දක්ෂ නළුවෙක්. මේ දිනවල විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකට පණ පොවන බිමල් දෙවෙනි ඉනිම නාට්‍යයෙන් ඉවත් වීමට තීරණය කරලා තියෙනවා කියලා ආරංචියක් සමාජ මාධ්‍ය තුලට වාර්තා වෙලා තියෙනවා.

දෙවෙනි ඉනිම නාට්‍ය තුල බිමල් රංගනයෙන් දායක වෙන්නේ රවී ප්‍රනාන්දුගේ චරිතයටයි.

මේ වනවිට රවී ප්‍රනාන්දු ක්‍රිකට් පුහුණු කරුවෙකු ලෙස විදෙස් රටක වසර දෙකක කොන්ත‍්‍රාත්තුවක් සඳහා පිටත් කරලීමේ පසුබිම සකසා තිබෙන බවයි අපිට ආරංචි වුණේ.

බිමල් ඉවත් වීමට තීරණය කර ඇත්තේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය කොටස් 2000කන් දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර තිබෙන නිසා කියලයි සමාජ මාධ්‍ය තුල කතා වෙන්නේ

Source Link : Tv kirilli

මරණ දඬුවම නියමවී සිටි වෙලේ සුදා එක නඩුවකින් අද නිදොස් කොට නිදහස් වුනේ මෙන්න මෙහෙමයි

“වෙලේ සුදා” නොහොත් විදාන පතිරණගේ සමන්ත කුමාර නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී සිටින පුද්ගලයෙක්. නමුත් ඔහු මත්ද්‍රව්‍යය ජාවාරමට අදාළ එක් නඩුවකින් අද(28) නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

2004 වර්ෂයේ ගල්කිස්ස ප‍්‍රදේශයේදී මෙම විත්තිකරු සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ග්‍රෑම් 6.7ක ප‍්‍රමාණයට වඩා රස පරීක්‍ෂකවරයා වෙත යවා ඇති හෙරොයින් ප‍්‍රමාණය වැඩි බවට අධිකරණයේදී අනාවරණ කිරීමට විත්ති පාර්ශවයට හැකි වී තිබෙනවා. ඒ අනුව සාක්ෂි පරස්පර වීම හේතුවෙන් සැකකරු මෙලෙස නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි තීරණය කර තිබෙනවා.

Source Link : Online Sinhala Blog

ප්‍රියාගේ වාහනය අරගෙන ගිය ජනා රිය අනතුරකට ලක්වෙයි හිනා කාල පනයන අලුත්ම වීඩියෝව මෙන්න උණු උණුවෙම

ජනයි ප්‍රියයි කියන්නේ මේ වෙනකොට ලංකාවේ ඉන්න ඉතාමත් ප්‍රසිද්ධ තරු දෙකක්. කට ඇරියත් සිනහයන මට්ටමට දක්ෂ ලෙස රන්ගනපන් ඔවුන් දෙදෙනාගේ අලුත්ම වීඩියෝව නිකුත්වී තිබෙනවා

අපි මේ ඔයාලට ගෙනාවේ එයාලගේ අලුත්ම වීඩියෝවයි. සිරස නාලිකාවේ විකාශය වන Sri Lanka,s Got Talent වැඩසටහනට සමගාමිව නිර්මාණය කරන ලද ඔබව සිනහ සයුරේ ගිල්වන  මේ වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැකියි

Source Link : Online Sinhala Blog

අම්පාරේ ජරමරේ අස්සේ වඳ වෙන්න බෙහෙත් නෑ කියලා ඊයේ කියපු ඩොක්ටර් අද කියන කතාව මෙන්න

කෙනෙකු වඳභාවයට පත් කළ හැකි කිසිම රසායනිකයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙතෙක් සොයාගෙන නොමැති බවට විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා පුවත්පතකට සිදුකළ බව යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු සත්‍යයතාවයක් නොමැති බව එම වෛද්‍යවරයා පවසනවා.

ඔහු සමාජජාල මාධ්‍යයන්වලට වීඩියෝවක් යොමුකර කියා ඇත්තේ තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

මේ එම වීඩියෝවයි.

Source Link : Gossip Lanka News &amp; Video

රටම හිනැස්සු ජනාගේ තත්වය බරපතලයි මෙන්න එම අසුභ ආරංචිය

රටම හිනැස්සු ජනාගේ තත්වය බරපතලයි මෙන්න එම අසුභ ආරංචිය පහතින් ඔබත් නරඹා වැඩි විස්තර දැනගන්න

Source Link : Tv kirilli

“එයා ක්‍රිකට් ගැන දන්නේ නැති තරමටම හොදයි” – ක්‍රිකට් ක්‍රීඩක රොෂේන් සිල්වා බිරිඳ ගැන කිව්ව දේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණතින් පිතිකරණයේ යෙදෙන රොෂේන් සිල්වා කියන්නේ පසුගිය දවස්වල වැඩිපුරම කතා කළ දක්ෂ ක්‍රීඩකයෙක්. රොෂේන් පසුගියදා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පත් වුනේ කෝඩුකාරයෙක් විදියට. පාසල් පිටියෙන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ ඔහු පිළිබඳව විස්තර මේ.

රොෂේන් ක්‍රිකට්වලට කෝඩුකාරයෙක් නොවුණත් ජාතික කණ්ඩායමට කෝඩුකාරයෙක් ?

ජාතික කණ්ඩායමට නම් මම කෝඩුකාරයෙක්. නමුත් මගේ ක්‍රීඩා ජිවිතේ පටන් ගන්නේ පාසල් කාලෙන්. මම ක්‍රිකට් නිසාමයි මරදාන ශාන්ත තෝමස් විද්‍යාලයට එන්නේ. පාසල් කාලෙන් පසුව මම අවුරුදු නමයක් පළමු පෙළ ක්‍රීඩා කළා. ඒ වගේම ඒ කණ්ඩායමටත් ක්‍රීඩා කළා. නමුත් ජාතික කණ්ඩායමට නම් එකතු වෙන්නේ මම බලාපොරොත්තු නොවුණු මොහොතක. ඒ නිසා මට ලොකු සතුටක් තියෙනවා.

මේ අවස්ථාව හිමිවෙනතුරු අවුරුදු කීයක් බලාගෙන හිටියද ?

මම 2013 වර්ෂයේ හොදින් ක්‍රීඩා කළා. ලකුණු අතරේ හිටියා. ඒ නිසා මේ අවස්ථාව මම බලාපොරොත්තු වුණේ 2013 වර්ෂයේ කිව්වොත් හරි. නමුත් වාසනාව හා ජාතික කණ්ඩායමේ අවශ්‍යතාවය තියෙන්නත් ඕන.

ජාතික ක්‍රිකට් කණ්ඩායමට අලුත් ක්‍රීඩකයින් නිරන්තරයෙන්ම එකතු වෙනවා. නමුත් කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයෙක් වෙන්න අවස්ථාව හිමි කරගන්නේ සුළු පිරිසයි. ඔබත් ආවා ගියා ක්‍රීඩකයෙක් වෙයිද ?

එන්න ලෙසෙයි. රැදෙන්න අමාරුයි. හේතුව දක්ෂතා දක්වන ක්‍රීඩකයින් නිතරම බිහි වීමයි. ඒ වගේ අවස්ථාවකදී අපි අපේ දක්ෂතා වැඩිදියුණු කරගන්න ඕන. එහෙම වුණොත් රැදෙන්න පුළුවන්. මගේ ඊළඟ එකම බලාපොරොත්තුවත් දක්ෂතා අතරේ ඉන්න ක්‍රීඩකයෙක් වීමයි.

ක්‍රීඩකයෙක් වෙන හීනය හිතට එන්නේ කවුරු නිසාද ?

එහෙම විශේෂ හේතුවක් නැහැ. මම පොඩි කාලේ ඉදලා අයියලා අක්කලා එක්ක වත්තේ ක්‍රිකට් සෙල්ලම් කරන එකමයි කළේ. හැමදාම ඉස්කෝලේ ඇරිලා ඇවිත් අපි සෙල්ලම් කරන්න යනවා. නිවාඩු එනකල් ඉන්නේ ක්‍රිකට් ගහන්න. ඒ ආශාව වෙන්න ඇති මාව ක්‍රීඩකයෙක් කළේ. නමුත් මම කවදා හරි ජාතික කණ්ඩායමට යනවා කියලා ඒ කාලේ හිතුවේ නැහැ. පාසල් ක්‍රිකට්වලින් පසුව තමයි මම හිතුවේ එක තරඟයක් හරි ජාතික කණ්ඩායමට එකතු වෙලා ක්‍රීඩා කරනවා කියලා. ඒ හීනය ඉටු වුණා.

දක්ෂතා අතරේ හිටපු ක්‍රීඩකයෙක් නිසා ජාතික කණ්ඩායමට ඔබට අවස්ථාව හිමි නොවී තිබියදී ක්‍රිකට් අතහැරලා දාන්න හිතිලා නැද්ද ?

එහෙම හිතිලා තියෙනවා. මට එංගලන්ත හා ඕස්ට්‍රේලියා ක්ලබ්වලට කතා කරලා තියෙනවා එහෙ ක්‍රීඩා කරන්න. ඒ අවස්ථා ලබා ගන්නත් හිතුණා. නමුත් මම හිතුවා එකවතාවක් හරි අපේ රටට ක්‍රීඩා කරන්න. ඒ නිසා අවස්ථාව ලැබෙනකල් ඉවසිල්ලෙන් හිටියා. පසුතැවීම් ඇති වෙලා තියෙනවා. දුක හිතිලා තියෙනවා. නමුත් කොහොම හරි අවස්ථාව ලැබුණා.

ක්‍රිකට්වලට බිරිඳගෙන් බලපෑමක් තිබුනේ නැද්ද ?

මගේ බිරිඳ අරෝෂි සිල්වා. එයා දැන් නීති විද්‍යාලයේ අවසන් වසරේ ඉන්නේ. එයාව මුණගැහෙද්දීත් මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. නමුත් අදටත් ක්‍රිකට් ගැන කොහොමද ක්‍රීඩා කරන්නේ කියන එක ගැන එයා දන්නේ නැහැ. මගෙන් නිතරම ඇහුවේ ඇයි බෝලයක් පස්සෙන් මෙචචර මහන්සියෙන් දුවන්නේ කියලයි. ලැබෙන දෙයක් තියෙනවද අහලා තියෙනවා. ඒත් කවදාවත් ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න කියලා නැහැ. මම මානසිකව වැටුණු අවස්ථාවලදී පවා ඉවසන්න ඔයාට කොහොම හරි අවස්ථාව ලැබෙයි කියලා මට කියලා තියෙනවා. එයා ක්‍රිකට් ගැන දන්නේ නැති තරමටම හොදයි.

ඔබ ක්‍රිකට් ක්‍රීඩා කළාට ඇය නැතිව විදෙස් සංචාරවලට සහභාගී වෙනවට කැමති නැහැ කියන්නේ ඇත්තද ?

ඔව්. එයා ටිකක්වත් කැමති නැහැ මම නැතුව ඉන්න. මම ක්‍රිකට් ක්‍රීඩා කරන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ටුවර් එකක් යනවා කිව්වොත් ඉවරයි. හරිම අකමැතියි ඒදේට නම්. ඒත් ඒදේ මට කරන්න වෙනවා.

ඔබේ සහකාරිය වෙන ඇයව ඔබට මුණගැහෙන්නේ අහම්බෙන් ?

ළහිරු ගමගේ කියන ක්‍රීඩකයාගේ මංගල්‍යට මම දෙවැනි මනමාලයාට හිටියේ. එයා දෙවැනි මනමාලි. අපි දෙන්නා මුලින්ම දකින්නේ එහෙම. පස්සේ හිතවත්කමක් ඇති වෙනවා. ඒ හිතවත්කම දුරදිග ගිහින් තමයි ආදරේ කරන්නේ. අවුරුදු හතරක් විතර ආශ්‍රය කරලා 2015 වර්ෂයේ අපි විවාහ වෙනවා. ඒ වෙනකොටත් එයා දන්නේ නැහැ මම ක්‍රිකට් සෙල්ලම් කරනවා කියලා. දැන් අපිට අවුරුදු එකහමාරක පුතෙක් ඉන්නවා. එයා අශේර් සිල්වා.

ජාතික කණ්ඩායමත් එක්ක එකතු වුණාට පස්සේ ඔබට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රතිචාර එක්ක බිරිදගේ ප්‍රතිචාර කොහොමද ?

මම නම් හිතන්නේ නැහැ මම ජනප්‍රිය තරුවක් කියලා. කොහොම නමුත් ලැබෙන ප්‍රතිචාර ගැන බිරිදටත් සතුටක් තියෙනවා. අපි දෙන්නා අතර කිසිම රහසක් නැහැ. මම කරන කියන දේ රහසිගතව කරන්නේ නැහැ. මගේ ෆෝන් එක වුණත් එයාට ඕනෑම වෙලාවක බලන්න පුළුවන් විදිහටයි තියෙන්නේ. ඒ නිසා කොයි විදිහට ප්‍රතිචාර ලැබුණත් එයාට මාව විශ්වාසයි.

බිරිද ප්‍රථම ආදරේ ප්‍රථිපලයක්ද ?

නැහැ. ඊට කලින් මට පෙම්වතියෝ ඉදලා තියෙනවා.

දැන් ඔබව බොහෝ දෙනා දන්න චරිතයක් නිසා කලින් පෙම්වතියෝ කතා කරලා සුබ පැතුවේ නැද්ද ?

එහෙම කතා කරේ නම් නැහැ. මම කොහොමත් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මොකද ඒ ආදරේ අතීතයට අයිති දෙයක් නිසා. දැන් මම ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා.

තරඟ දිනනකොට සුබපතන ක්‍රීඩා ලෝලීන් වගේම තරඟ පරාජය වෙනකොට දොස් කියන විවේචන කරන ක්‍රීඩා ලෝලීන් ඉන්නවා ?

ඒක නම් ඇත්ත මුල් කාලේ මට හරියට බැනුම් අහන්න ලැබුණා. නමුත් හොදට සෙල්ලම් කරද්දී ඒක වෙනස්. හොද කියනවා. මම නම් ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ.

Source Link : Online Sinhala Blog

මියගිය ජනප්‍රිය නිලි ශ්‍රී දේවිට අවසන් ගෞරව දක්වන්නට බොලිවුඩ් තරු වැල නොකැඩී එයි

ඉන්දියාවම මහත් ආන්දෝලනයකට පත්කළ ශ්‍රී දේවිගේ මරණය පිලිබඳ මේ වෙනකොට විවිධ කටකතා පැතිර යමින් පවතිනවා. ඒ අතරතුරේ ඊයේ විශේෂ ගුවන් යානයකින් අයගේ සිරුර ඉන්දියාවට ගෙනෙනු ලැබුවා,

මේ වනවිට ඇයගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා මුම්බායි නුවර මහල් නිවාස සංකීර්ණයක තැන්පත් කොට තිබෙනවා. දහස් ගණනක් ඇයට ආදරය කල ප්‍රේක්ෂකයින් සහ බොලිවුඩ් තරු මේ වනවිට පැමිණෙමින් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

Source Link : Online Sinhala Blog